Powered By Blogger

Tuesday, September 11, 2012

හීන මoසලට සාදරයෙන්

අපි හෑමෝටම හීන තියනවා. මටත්, එත් මම මාව මුලින් හදුන්වන්නම් මම නිකම්ම නිකම් සිම්පල් කෑරෙක්ටර් එකක්. මටත් හීන තිබුණා.... අදටත් තියනවා.ඒ හීනවල ප්‍රතිපලයක් ලෙස අද මම තෑනක ඉන්නවා......එත් අනාගතය ගෑන දෙගිඩ්යාවෙන්, මෙ දවස් වල මම ගෙදරට වෙලා මොකද සරසව් වහාලානේ. ඉතින් පාලුව කාන්සිය මකාගන්න මම මේ වෑඩෙට අත ගෑහුවේ, හරි මමගෑන මගෙ හීන ගෑන ගොඩක් දේවල් ඔයාලට ඉදිරියට දෑනගන්න පුලුවන්............

No comments:

Post a Comment